PTC මුදල් ඉපයිම සහ HNB Bank - Commercial Bank - eZcash - M-cash හරහා මුදල් ලබාගැනීම
HNB Bank / Commercial Bank / eZcash / M-cash හරහා මුදල් ගන්න පුළුවන් PTC සයිට් එකක් තියෙනවා කිව්වොත් කොහොමද?
** හොද අවධානයෙන් මෙම ලිපිය සම්පුර්නව කියවන්න **
දෙවෙනි පාරටත් අපිට නිදහස හම්බුනාද කොහෙද අලේ.. :D මෙච්චර කල් අපේ එවුන් සුද්දටම දීගෙන සල්ලි හොයන්න දැඟලුවට අද ඉඳන් එහෙම කරන්න ඕනේ නෑ මචන්ලා.
මගෙන් ගොඩ දෙනෙක් හැමදාම අහන ප්රශ්නයක් තමයි කොහොමද පේපැල් හෝ පේසා එකවුන්ට් හදල සල්ලි ගන්නේ කියන එක.ඒ යට අදනම් දෙන්න හොඳ සුභාරංචියක් තියෙනවා..
විශේෂයෙන්ම අපේ සමීර සහෝනම් මේක ගැන අහල ගොඩක් සතුටු වෙයි කියල මම හිතනවා.මොකද ඉතින් මෙච්චර දවසක් හූල්ල හූල්ල හිටියේ සල්ලි ගන්න බෑ කියා කියනේ.. හිහ්හ්
කියෙව්වා ඇතිනේ..එහෙනම් වැඩේ කරන්නේ කොහොමද කියල කියල දෙන්නම්කො..
1) මුලින්ම මෙතනින් සයිට් එකට යන්න .
( මෙවැනි එකක් ආවොත් '' Skip Ad '' මත Click කරන්න )
'
2) දැන් ඔය වෙබ් පිටුවේ උඩින් තියෙන Register යන්න ක්ලික් කරන්න.
3) මෙහි පිලිවෙලින් පහත සඳහන් ආකාරයට උදාහරණය ඇසුරින් ඔබගේ තොරතුරු ඇතුලත් කර අවසානයේ නිවැරදිව කෝඩ් එක ඇතුලත් කර Create Account යන්න Click කරන්න.
4.) දැන් ඔබ ඉහතදී ලබා දුන් ඊමේල් ගිණුමට ගොස් ඔබට මෙම වෙබ් අඩවියෙන් ඒවා ඇති ඊමේල් එක විවෘත කර එහි ඇති දිගු ලින්කුව (ලින්ක් එක) ක්ලික් කර ඔබගේ ගිණුම තහවුරු කරගන්න.
5.) දැන් නැවතත් ඉහල ඇති Login යන්න ක්ලික් කර ඔබ පෙර ලබා දුන් User Name එක සහ Password එක ලබාදී ඔබගේ ගිණුමට ලොග් වෙන්න.
*********** දැන් අපි මුදල් සොයමු ***********
1 .ඉහත රූපයේ දක්වා ඇති ''' View Ads ''' යන ඉස්තානය Click කරන්න.
**** දැන් ඔබට පහාත ආකාරයේ වෙබ් පිටුවක් දැක ගැනීමට හැකී ****
කළු පාටින් පෙන්වා ඇත්තේ ඔබට අද දවසේ ලැබි ඇති ඇඩ් මේවා මත කිරිමෙන් ඔබට මුදල් සෙවිය හැකී
*** සැලකිලිමත් විය යුතුයි මේ පිලි බදව ***
මෙම ඇඩ් Link එකක් මත Click කිරිමෙන් පසු එම ඇඩ් එක බලා නිම කිරිමෙන් පසුව අනික් ඇඩ් Link එක මත Click කරන්න... එක දිගට ඇඩ් Link සේරම Click කරන්න එපා.
2. දැන් ඉහත සදහන් ඇඩ් එකක් මත Click කරන්න.
3. දැන් ඔබට රතු පාටින් පහත පෙන්වා දී ඇති ඉස්තානයේ ඉලක්කම් අඩු වෙනවා පෙනෙනවා ඇති.
* මොහෝතකින් ඔබට පාහත පින්තුරයට සමාන රූපයක් දැක ගැනීමට හැකී *
4. ඉහත රතු කවයකින් පෙන්වා ඇති ඉස්තානයේ ඇති ඉලක්කම. රතු ඊතලයෙන් පෙන්වා ඇති ඉස්තානයේ ඉලක්කම් වලින් තෝරා හරි ඉලක්කම මත Click කරන්න.
5. ඔබ හරි ඉලක්කම තෝරා ඒ මත Click කරානම් ඔබට මෙම ඇඩ් එකෙන් නියමිත වු මුදල ඔබගේ ගිණුමට බැර වනු ඇත.
6. දැන් මෙම වෙබ් පිටුවෙන් ඉවත් වී, මීලග ඇඩ් එක මත Click කර පෙර පරිදිම කරන්න
$.සෑම දිනකම පැමින මේ ආකාරයෙන් Ads Click කරන්න.. මාසයක් පමන මෙය කරන විට ඔබට රු.5000ක් පමන ඉපයිය හැක
මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔබගේ ගිණුමේ ආදායම $5 ඩොලරය ඉක්මවූ ගමන්ම ක්ෂණිකව ඔබගේ HNB Bank / Commercial Bank / eZcash / M-cash හරහා මෙම ආදායම ලබා ගත හැකි වීමයි..
මෙය ලංකාවේම වෙබ් අඩවියක් වන නිසා 100% ක්ම විශ්වාසදායී ප්රතිඵල ලබා දෙයි..
** ඔබගේ PTC ගිනුමේ $5 ඉක්මවු පසු ඔබගේ HNB Bank / Commercial Bank / eZcash / M-cash ගිණුමට ලබාගැනීම **
01. '' Account '' මත Click කරන්න
02. '' Withdrawal '' මත Click කරන්න ( Left Side එකේ ඇති Menu එකේ )
03. දැන් ඔබගේ මුදල් බැර කරගතයුතු සේවාව මත Click කර. අවස්ය තොරතුරු ලබාදෙන්න ........
** නිසියාකාරව මෙය සිදුකිර්මෙන් පසු පැය 48 ඇතුලත ඔබගේ ගිණුමට මුදල් බැරවනු ඇත **
ඔබට මෙම ලිපියෙන් ඔබට ප්රයෝජනයක් ලැබුනා නම් පහලින් දිස්වන +1 Recommend this on Google මත click කරන්න අමතක කරන්න එපා
මේ
සම්භන්ධව තේරුම් නැති දෙයක් තියෙනවා නම් හෝ යමක් add කිරීමට කැමති නම්
Comments මගින් ඉදිරිපත් කරන්න. ඒ වගේම යෝජනා චෝදනාත් ඉදිරිපත් කරන්න.
සියල්ල සාදරයෙන් පිලිගන්නවා.
account ekak haduwa....but log wenna bahane.......
ReplyDeleteReported Attack Page!
ReplyDeleteThis web page at www.cashbuxclix.info has been reported as an attack page and has been blocked based on your security preferences.
Attack pages try to install programs that steal private information, use your computer to attack others, or damage your system.
Some attack pages intentionally distribute harmful software, but many are compromised without the knowledge or permission of their owners.
me accont eka dan nane
ReplyDelete