Wednesday, August 21, 2013

Blogger වෙබ් අඩවියක් නිර්මාණය කිරීම (Part 03)

අද මම කියලා දෙන්න යන්නේ  blog එක ලස්සන කරන ක්‍රමයක්. ඒ තමයි blog එකක template එක වෙනස් කරන්නේ කොහොමද කියලා.
මෙය ප්‍රධාන වශයෙන් ක්‍රම 2 කට කරන්න පුලුවන්.

01 Blogger default template එකක් භාවිත කිරීම
02 තුන්වන පාර්ශවයකින්  Download කල template එකක් භාවිත කිරීම

Blogger default template එකක් භාවිත කිරීම
මෙම ක්‍රමයෙදි blogger.com අපට ලබාදී ඇති templates භාවිත කර  design එක වෙනස් කරේ.
Default Templates භාවිත කරමු.

තුන්වන පාර්ශවයකින් Download කල template එකක් භාවිත කිරීම
මෙම  ක්‍රමයෙදි blogger.com default නොවන වෙනත් template එකක් භාවිත කර design එක වෙනස් කරේ.

1 . පලමුවෙන්ම ඔබට ගැලපෙන template එකක් download කරගන්න ඕනෑ. ඒ සදහා පහත links භවිතා කරන්න. අවශ්‍යනම් www.google.com තුල  free download blogger templates ලෙස type කර search කර donload කරගන්නත් පුලුවන්.

http://freshbloggertemplates.blogspot.com/
http://www.finalsense.com/services/blog_templates/index.htm
http://blogger-templates.blogspot.com/
http://webtalks.blogspot.com/2007/04/downlaod-three-column-new-
blogger.html
http://freeskins.blogspot.com/
http://www.eblogtemplates.com/templates/blogger-templates

ඔබටත් තව හොද  templates තියෙන sites ලැබුනොත් comments වලට දාන්න අමතක කරන්න එපා.

2 . Download කල template එක zip කර ඇත්නම් එය unzip කරන්න. එවිට ඔබට xml file එකක් ලැබේවි. (template_name.xml)

දැන් ඔබ අලුත් template එක blog එකට install කරන්නයි යන්නේ.

3. www.blogger.com web අඩවියට ගොස් ඔබගේ account එකට log වෙන්න.

4. ඔබ තවමත් භාවිත කරන්නේ Blogger old interfaces නම් දකුණුපස කෙලවරේ ඇති ' try the updated blogger interface' මත click කරන්න. එවිට ඔබව new blogger interfaces වෙත ගෙනයාවි.

පැරණි blog view interfaces  භාවිත කරමින්ම templates වෙනස් කරන්න අවශ්ය නම් පහත Link එක භාවිත කරන්න.

ඔබ දැනටමත් new interfaces හාවිත කරනවා නම් මෙය දිස් නොවේවි. එසේ නම් මෙම පියවර නොසලකා හරින්න.


5. Dashboard එක මගින් අදාල  blog එකට යන්න.

6. Template  බටනය මත Click කරන්න.

7. විශේෂයෙන් ඔබ new template එක දැමීමට පෙර දැන් තිබෙන template එක backup කර ගන්න ඕනෑ. ඒ සඳහා  Backup/Restore  බටනය මත click කරන්න.





8. පසුව Download full template මත click කරන්න. Save කරන location එක select කර save බටනය මත click කරන්න.
අලුත් Template එක දමන විට සමහර විට ඔබගෙ පරණ ටෙම්ප්ලටෙ එකේ ඇති Widget නැතිවෙල යන්න පුලුවන් ඒ නිසා එම widgets, වෙනම notepads තුලට දමා Save කරගන්න. ඒ වගේම පරණ Layout එකේ Print Screen එකක් තියාගතහොත් හොඳයි. ඔබ අලුතෙන් Widget දැම්මේ නැතිනම් මෙම පියවර නොසලකා හරින්න.

9. නැවතත් Backup/Restore  වින්ඩෝව Open කරගන්න. එහි ඇති Brows  බටනය මත Click කර ඔබ Download කල template file එක ලබා දෙන්න.
10. ඉන්පසුව Upload බටනය මත click කරන්න.
ඔබ download කල template එක නිවරදිව සකස්කර හා ඔබ නිවරදිව පියවර අනුගමනය කලා නම් ඔබගේ blog අඩවියට අලුත් Template එක එක්වී තිබේවි.
11. ඉන්පසුව View blog මත Click කරන්න. 
Congratulations ඔබට ඔබගේ blog අඩවිය අලුත් template එකෙහි layout එක අනූව දිස්වේවි. 
ඔබගේ template එකෙහි දෝෂ තිබේනම්  template එක නිවරදිව install නොවි Error massages මත දෝෂය දිස් වේවි.
ඔබට web development පිළිඹඳ දැනුම තිබේ නම් එම වරද Template xml file එක Open කර නිවරදි කල හැකිය. එය ඔබට අසීරුනම් වඩාත්ම හොද විකල්පය වෙනත් template එකක් download කර නැවතත් ඉහත පියවර අනුගමනය කිරීමයි.
ඔබගේ blog අඩවියේ pages, widgets  සැකසීම ඇතුලු තවත් customizations මීලඟ පාඩමකින් බලාපොරොත්තු වන්න. අලුත් පාඩම් ලද විගස දැන ගැනීමට අප හා subscribe වෙන්න. ඒ සඳහා අපගේ blog අඩවියේ  Enter your email address මත ඔබගේ email ලිපිනය ලබා දෙන්න.
04 කොටස ඉදිරියේදී....... 
මේ සම්භන්ධව තේරුම් නැති දෙයක් තියෙනවා නම් හෝ යමක්  add කිරීමට කැමති නම් Comments මගින් ඉදිරිපත් කරන්න. ඒ වගේම යෝජනා චෝදනාත් ඉදිරිපත් කරන්න. සියල්ල සාදරයෙන් පිලිගන්නවා..

Blogger වෙබ් අඩවියක් නිර්මාණය කිරීම (Part 02)




මේ සඳහා පළමුව කියා දීමට සැරසෙන්නේ Google blogspot  වෙබි පිටු සැකසීමේ ක්‍රමයයි. එමගින් ඔබට පහසුවෙන්  blog වෙබ් පිටුවක් සකසා ගැනීමට පුලුවන්.

Blog spot යනු Google සමාගම මගින් නොමිලේ ලබාදෙන තවත් අගනා සේවාවක්. මෙමගින් blog/web අඩවියක් සකසා ගැනීමට web design/development ගැන වැඩි දැනුමක් අවශ්‍යය වෙන්නේ නෑ. Blog/web අඩවියක් සඳහා අවශ්‍යය වන web hosting, domain name නොමිලයේම google ආයතනය මගින් සපයනවා. ඔබ දැන් සෑදීමට සැරසෙන web අඩවිය සෑදීමට, නඩත්තු කිරීමට කිසිම වියදමක් යන්නේ නෑ.

1. www.blogspot.com වෙබ් අඩවිය වෙත යන්න.










2. ඔබට  Gmail Account එකක් ඇත්නම්  User Name හා password ලබා දෙන්න. පසුව  Sign In මත Click  කරන්න.

3. ඔබට Gmail Account එකක් නැත්නම්  Get Started බටනය මත Click කරන්න. ඉන් පසු ලැබෙන පෝරමය පුරවා  Contunue බටනය මත  Click කරන්න.





ඉන්පසු ඔබට Dashboard වින්ඩෝව ලැබේවි.









දැන් ඔබ ඔබගේ Blog වෙබ් අඩවිය සැකසීමට සූදානම්.

4. DashBoard මත ඇති  Create a Blog මත Click කරන්න.

ඉන්පසු ඔබට Name your Blog වින්ඩෝව ලැබේවි.



















5. එහි Blog Title මත ඔබගේ වෙබ් අඩවියේ දර්ශනය විය යුතු නම ලබා දෙන්න.(මෙය පසුව ඔබට අවශ්ය පරිදි වෙනස් කරගත හැකිවේ.)

6. Blog Addres (URL) මතට ඔබගේ වෙබ් අඩවියේ ලිපිනය ලබා දෙන්න. Check Availability මත Click කරමින් නිවරදි නමක් ලබා දෙන්න.(මෙම ලිපිනය වෙන කිසිම වෙබ්  blog අඩවියක භාවිත නොකරන එකක් විය යුතුයි(unique). එමනිසා ඔබට කිහිප වරක් වෙනස් වෙබ් ලිපින ලබාදීමට සිදුවේවි.)

7. Word Verification මත ඉහලින් දර්ශනය වන  English අකුරු  type කරන්න.
පසුව Continue බටනය මත Click කරන්න.

8. ඉන්පසු ලැබෙන Chose Template වින්ඩෝවෙන් ඔබ කැමති Template එකක් තෝරා Click කරන්න. මෙය පසුව ඔබට අවශ්ය පරිදි වෙනස් කරගත හැකිවේ.)



















Continue බටනය මත  Click කරන්න.












Congratulations ඔබගේ වෙබ් අඩවිය සෑදී අවසන්.

දැන් ඔබට ඇත්තේ එහි අන්තර්ගතය එක්කිරීමයි. ඒ සඳහා  START BLOGGING මත Click කරන්න.
එවිට ඔබට පහත පරිදි වින්ඩෝවක් ලැබේවි.




















Titile -  ඔබ විස්තර දැමීමට සැරසෙන කොටසේ මතෘකාව

Compose (Content Area) -  මෙය මත මාතෘකාවට අදාල විස්තර දැමිය යුතුය.

Edit HTML -  මෙය මගින් web blogs වලට වඩාත් නිර්මණශීලීව කොටස් එකතුකල හැකිය. නමුත් ඔබට ඒ සඳහා HTML හා CSS දැනුම අවශ්යවේ.

Insert Image - ඔබගේ වෙබ් බ්ලොග් අඩවි විස්තරයත පින්තූර දැමීමට මෙමගින් පුලුවන.

LINK - ඔබගේ වෙබ් අඩවියේ වෙනම පිටුවකට හෝ වෙනත් වෙබ් අඩවියකට ගමන් කිරිමට LINK යෙදීමට මෙය යොදා ගත හැකිය.
9. සියල්ල ඇතුලත් කර අවසන් වූ පසුව  PUBLISH POST මත Click කරන්න. එවිට වෙබ් පිටුවේ විස්තර  Save වී වෙබ් අඩවියට එකතුවේවි. ඔබට විස්තර  Save කිරීමට පමනක් අවශ්යනම් SAVE මත Click කරන්න.









දැන් ඔබට ඔබගේ web Blog අඩවිය  Internet එක තුල කෙසේ දර්ශනය වේ දැයි දැන් බැලිය හැකියි. ඒ සඳහා  PREVIEW මත Click කරන්න.

Congratulations… ඔබගේ වෙබ් අඩවිය Internet web එක තුලට එක් කර අවසන්. දැන් ඔබගේ යාලුවන් සමඟ ඔබට ඔබගේ විස්තර, දැනුම ලෝකය පුරාම හුවමාරු කරගන්න පුලුවන්..

ඔබට තවත් මාතෘකාවක් යටතේ විස්තර එක් කිරීමට අවශ්ය නම්  CREATE NEW POST , NEW POST කරන්න. එවිට ඔබට ඉහත පරිදිම අලුත් මාතෘකාව යටතේ විස්තර එක් කර  Internet තුලට එක් කල හැකියි.

Edit Post මගින් ඔබ සෑදූ  blog අඩවියේ එක්කල post වෙනස් කිරීමට(Edit) පුලුවන්.











වැඩිපුර අලංකාර කිරීම්, යාවත්කාල කිරීම්,  Template වෙනස් කිරීම්, විවිධ  Gadget එක්කිරීම් ඇතුලු වැඩි වැඩ පසුව බලාපොරොත්තු වෙන්න.

ඔබ සෑදූ blog අඩවිය මගින් මුදල් උපයන ආකරය, මිතුරන් අතරේ ප්‍රසිද්ධ කරන විදි,  Internet, Google තුල  ප්‍රසිද්ධ කරන ක්‍රම( SEO) පසුව විස්තර කරන්නෙමු.

මේ සම්භන්ධව තේරුම් නැති දෙයක් තියෙනවා නම් හෝ යමක්  add කිරීමට කැමති නම් Comments මගින් අසන්න.

ඔබට මෙම ලිපියෙන් ප්‍රයෝජනයක් ලැබුනා නම් පහලින් දිස්වන +1  Recommend this on Google මත click කරන්න අමතක කරන්න එපා..


03 කොටස ඉදිරියේදී....... 



Saturday, August 3, 2013

Blogger වෙබ් අඩවියක් නිර්මාණය කිරීම (Part 01)




Blog අඩවියක් නිර්මාණය කිරීම හා නඩත්තු කිරීම පහසු කටයුත්තක්. ඒ සඳහා ඔබට web development, graphics design වාගේ දේවල් ගැන වැඩි දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නෑ. සාමාන්‍ය internet භාවිතය ගැන දැනුමක් තිබුනොත් හොදටම ඇති.

මේවන විට ලංකාව තුල internet පාවිච්චි කරන සංඛයාව ඉතා ඉහලයි. ඉතින් ඒ අයටත් පුලුවන් තමන්ගේම කියලා blog අඩවියක් නොමිලයේ සාදාගෙන තමන්ගේ දැනුම, අදහස්, සංකල්පනා ලෝකයත් සමඟ බෙදාගන්න.

ඒ වගේම ඔබට ඔබගේ blog අඩවිය භාවිත කර අතිරේකව මුදල් හොයන විදියත් කියලා දෙන්නම්.

කිසි වියදමක් යනනනේ නැතුව blog එකක් සාදා අලංකාර කර internet තුල ප්‍රචලිත කරන විදිය මේ web site එක හරහා කියලා දෙන්න සූදානම්.

නොමිලයේ blog අඩවි සාදාගත හැකි සේවා සපයන ආයතන අන්තර්ජාලය තුල බොහෝ ප්‍රමාණයක් තියෙනවා. blogger.com, wordpress.com, typepad, weeby.com, webnode.com මේ වඩා ජනප්‍රිය සේවා සපයන ආයතන කිහිපයක්.

මෙම වෙබ් අඩවියෙන් කියලා දෙන්න යන්නේ blogger සේවා සපයන ආයතනය සමඟ blog එකක් සාදන ක්‍රමයි.

Blog අඩවියක් සෑදිමට පෙර එය මනා ලෙස සැලසුම් කිරීම (Plan) ඉතා වැදගත්.

1. Blogging Subject - බ්ලොග් මාතෘකාව
            Blog අඩවියකට ගැලපෙන මාතෘකාවක් තෝරා ගැනීම ඉතා වැදගත්. එය මත ඔබගේ පාඨකයන් සංඛ්‍යාව, blog අඩවියේ ආයු කාලය, Search Engine Optimization (පසුව කියලා දෙන්නම්) සඳහා වැදගත්. එම නිසා ඔබට පහසුවෙන් කරුනු එක්කර ගත හැකි(අන්තර්ගතය), දීර්ග කාලීනව පවත්වාගෙන යාහැකි, අනෙකුත් web/blog අඩවි වලින් හැකි තරම් ආවේනික, තරඟකාරී මාතෘකාවක් තෝරා ගැනීම සුදුසුයි. ඒ වාගේම පාඨකයන් අතරට ඔබගේ blog අඩවිය ජනප්‍රිය වීමටද වැදගත්වේ.

2. Blogging Medium - බ්ලොග් මධ්‍ය
           ඔබට English, සිංහල හෝ වෙනත් භාෂාවක් භාවිත කර blog අඩවිය කරගෙන යාමට පුලුවන්. English හැර වෙනත් භාෂාවක් භාවිත කරනවා නම් unicode අකුරු භාවිත කර blog අඩවිය සකසන්න පුලුවන්.
සිංහලෙන් blog ලියමු.

3. Blogging Purpose - බ්ලොග් අරමුණ
            blog අඩවිය භාවිත කර ඔබගේ දැනුම, අදහස්, සංකල්පනා හුවමාරු කරගන්න පුලුවන්. ඒ වගේම අතිරේකව යම් මුදලක් ඉපයීමේ බලාපොරොත්තුවන්ද blog අඩවියක් නිර්මාණය කරන්න පුලුවන්. තවද ඔබගේ භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රසිද්ධ කිරීමට, විකිණීම ඒ ඔස්සේ කර ගැනීමට පුලුවන්.


4. Blogging Monetize - බ්ලොග් මුදල් ඉප‍යීම
           ඔබගේ blog අඩවිය භාවිත කර මුදල් ඉපයීමට බලාපොරොත්තු වෙනවා නම් ඉතා ක්‍රමානුකූලව ඒ සදහා සූදානම් විය යුතුයි. උපයන මුදල් ප්‍රමාණය ඔබගේ පාඨකයන් ප්‍රමාණය මත රදාපවතින නිසා හැකිතාක් පාඨකයින් ගනන වැඩිකර ගැනීමට උනන්දු විය යුතුයි. මේ සම්භන්ධව ඉදිරියේදී ලිපි බලාපොරොත්තු වෙන්න.

5. Blogging Content/Posts - බ්ලොග් අන්තර්ගතය
ඔබගේ අන්තර්ගතයේ තිබෙන Text, Images, Video පිලිඹඳව සැලසුම් කරන්න. එය වඩාත් ආකර්ෂණීය blog අඩවියක් සදහා වැදගත්.
ඉදිරිපත් කරන පිටුවක/post එකක කරුණු ප්‍රමාණය ගැනද සැලකිලිමත් විය යුතුයි. එයට එකතු කරන පිටුවක වචන ප්‍රමාණය 300 සිට 750 අතර පවත්වාගෙන යාම වැදගත්. පිටුව වඩාත් දීර්ඝ වූ විට පාඨකයන්ට කියවීමට හිත යොමු නොවේ. එසේ වුවහොත් වෙනත් පිටුවකට/post එකකට එය ගෙන යාම වඩාත් සුදුසුයි.
blog අඩවියකට එකතුකරන තොරතුරු නිවරදි, ක්‍රමාණුකූල හා සංවිධානාත්මක විය යුතුයි. එසේ නොමති උවහොත් ඔබගේ කරුණු කෙතරම් වැදගත් වුවත් එය පාඨක සංඛ්‍යාව අඩුවීමට බලපාවී.
වඩාත් තරඟකාරී, කාලෝචිත කරුණු/post එක් කිරීම පඨකයන් ප්‍රමණය වැඩිකර ගැනීමට වැදගත්.
blog අඩවියට posts එකතු කරන කාල සීමාවද වැදගත්වේ. හැකිතාක් කරුණු එක්කිරීමෙන් පාඨක සංඛ්‍යාව මෙන්ම Search Engine Optimization සඳහාද වැදගත්වේ.
ඉහත දැක්වූ කරුණු සම්භන්ධව දීර්ඝ වශයෙන් ඉදිරියේදී ලිපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබටත් එම ලිපි e-mail හරහා ලබා ගැනීමට පුලුවන්. ඒ සඳහා මෙම blog අඩවියේ 'Enter your email address:' ලෙස දක්වා ඇති කොටසේ ඔබගේ e-mail ලිපිනය සදහන් කර Subscribe බටනය මත click කරන්න.

Happy Blogging... Thank you!

ඔබට මෙම ලිපියෙන් ඔබට ප්‍රයෝජනයක් ලැබුනා නම් පහලින් දිස්වන +1 Recommend this on Google මත click කරන්න අමතක කරන්න එපා..

02 කොටස ඉදිරියේදී.......

දැන්වීම් නැරඹීමෙන් මුදල්, ( PTC )

අපි කවුරුත් අහල තියෙන දෙයක්  තමයිනෙ  වෙබ් අඩවි වල  දැන්වීම් නැරඹීමෙන්  මුදල් හොයන්න පලූවන් කියන එක .  ඒවාට කියන්නේ  Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි  ඕන තරම් තියෙනව.     එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට අවස්ථාව  උදාකරලා දෙනවා .   ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට  ඔවුන් එකතු කරනව.
 
එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්.  ඒත් එය මාසයක් විතර කරගෙන  යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව.  මෙම PTC ගනයේ වෙබි  අඩවි කිහිපයකින්ම  මෙලෙසින්  සල්ලි  එකතු  වෙනකොට නම්  තත්වය තවත් හොදයි .
 
හැබයි මේ ආකාරයේ  හැම වෙබි  අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත්  නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල්  නොගෙවන චංචනික ඒවා.  සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ.  කලින් මුදල් ගෙවූ  BUX.to  හා Rich PTC  වගේ වෙබි  අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත්  නෑ .   ඉතින් මුදල් හරියටම ගෙවන  සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන  හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට  ලබා දෙනව.
          මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන  මුදල් ලබාගැනීමට  (Alert Pay)  බැංකු ගිණුමක් තිබිය යුතුමයි. Alert Pay  බැංකු ගිණුමක් සදා ගැනීමට දැනුම අවශ්‍යනම්   මෙතනින් ගොස්  ගිණුමක්  හදාගන්න.   ඔබට Alert Pay එක්  ගිණුමක්  පමණක් තබා ගන්න.
එක්  පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට  එක්  වර්ගයක එක්  PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඔහුට එම  පරිගණකයෙන්  සාදා ගත හැකියි.
          ඒ වගේම මෙම PTC ගනයේ සමහර වෙබ් අඩවි වලින් සමහර කාල වලදී මුදල් නොගෙවීමට ඉඩ තියෙන්නත් පුලුවන් බැවින් අපට පස්සෙ දොස් කියන්නත් එපා. කොහොම වුනත් මෙවැනි PTC ගනයේ වෙබ් අඩවි වලින් මුදල් ඉපයීම අන්තර්ජාලයේ සරලම මුදල් උපයන ක්‍රම ලෙස හඳුන්වන්න පුලුවන්. සමහරු නම් මේවට කියන්නෙ අන්තර්ජාලයෙන් සිඟමන් යැදීම කියලයි.   අන්තර්ජාලයේ විශාල වශයෙන් මුදල් උපයන ක්‍රම රැසක්ම තියෙනව. එය දවසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නොවෙයි. ඊට ක්‍රමානුකූලව යායුතුයි.  පහත බ්ලොග් අඩවි පරිශීලනය කිරීමෙන් ඔබට බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි.
ඔබට මුදල් නොගෙවන  PTC වේබ් අඩවි ගැන දැනගන්න මෙතන Click කරන්න
          එහෙනම්  මෙන්න   PTC වෙබි අඩවි  කිහිපයක්ම.    ලියාපදිංචි වෙලාම බලන්න කොහොමද කියල.
 
වැඩි විස්තර සදහා කථා කරන්න උදව් කරන්නම්
0771421437 -

මුදල් නොගෙවන PTC වෙබ් අඩවි /PTC Scam List

  මුදල් නොගෙවන PTC වෙබ් අඩවි/PTC Scam List

  1.     Associatesbux.com (No forum, no proofs, 0,04$ per click, suspicious)
  2.     Basicabux.com(Gone)
  3.     25dollarclick.com ($25 per click, no forum, stay away)
  4.     Buxlists.com (Owned by a scammer, gone)
  5.     Double-triplerbux.com (Owned by a scammer, domain suspended)
  6.     Dreamcashbux.com (Does not pay)
  7.     Twodollarclick.org ($2 per click, does not pay, no forum)
  8.     Oceanbux.com (Gone)
  9.     Christmasbux.com (Does not pay, no forum, possible abandoned)
  10.     Elite-euro.com (Gone)
  11.     Growcents.com (Does not pay)
  12.     Pinkbux.com (Some members complain that they were not paid, although they invested, no forum)
  13.     Paidptr.com ($500 sign-up Bonus, seller of dreams)
  14.     Collectbux.com (Some members complain that they were not paid)
  15.     Buxk2.com (The same owner of Collectbux.com)
  16.     Megaincomebux.com (Problems with the payments, has the same owner of Troybux.com and       
  17.     Megarichbux.com)
  18.     Multiplybux.com (Has the same owner of Pinkbux.com and Tmnbux.com)
  19.     Worldwideptr.net ($100 per e-mail, stay away)
  20.     Myprofitbux.com (Gone)
  21.     Openbux.com (Does not pay)
  22.     Iconbux.com (Suspicious)
  23.     Sweetptr.net ($5 per click and $10 per e-mail, stay away)
  24.     10centspayoutbux.com (Suspicious)
  25.     Ptc25.com (Does not pay)
  26.     Upabux.com (Suspicious)
  27.     100dollarptc.com ($100 per click and 100 per referral click, stay away)
  28.     Repobux.com ("After I requested payout, the site suddenly deleted all members and started over at zero", suspicious)
  29.     Cashquality.net (Seller of dreams, possible gone)
  30.     Job-bux.com (Does not pay)
  31.     Just-one-bux.com (Has the same owner of Job-bux.com)
  32.     Zicptc.com (Gone)
  33.     Paytobox.com (Seller of dreams, stay away)
  34.     Majicbux.com (Many payments are in pending, possible does not pay)
  35.     Eurobankbux.com (Has the same owner of majicbux.com)
  36.     2gbpbux.com (Not recommended)
  37.     Bigkahunaclicks.com (Suspicious)
  38.     Clixbuxtoday.com (Suspicious)
  39.     Zeusbux.com (Selective payments)
  40.     Edollar-bux.com (Has the same owner of Zeusbux.com)
  41.     Buxhouse.com (Gone)
  42.     Buxrulez.com (Does not pay, derelict)
  43.     Oceansbux.com (Has the same owner of Buxrulez.com)
  44.     Buxlightning.com (Many complaints about non-payment on their forum)
  45.     Tviptc.com (Suspicious)
  46.     Legit-bux.com (Many complaints about non-payment on their forum)
  47.     Desertroseclicks.info (Gone)
  48.     Buxu2.com (The forum is full of spam, for sale)
  49.     Adcrt.org (Not recommended)
  50.     Buxalb.com (Forum removed, does not pay)
  51.     Ptc-classic.com (Suspicious)
  52.     Newhorizonbux.com (Gone)
  53.     Smart-euros-bux.com (Gone)
  54.     Einsteinbux.com (Closed)

අන්තර්ජාලයෙන් මුදල් ලබාගත හැකි ශ්‍රී ලාංකිකයන්ට උචිත සේවාවන්

ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....
අපේ රටේ අඩු වීමට හේතුව නම්,
බොහෝඅය සිතාගෙන සිටිනුයේ ඒ උපයන මුදල් අපේ රටට ගෙන්වා ගත නොහැකි බවයි...
නමුත් ඒක හුදෙක්ම මිත්‍යාවක් විතරයි..

අපේ රටේ ගොඩක් අය ඒ මුදල් ගෙන්වා ගන්නවා... ඒ අතර මාගේ මිතුරන් පවා ඉන්නවා...
ඒ ගැන දැනගන්න බැරිඒ ගෙන්වාගන්න ගොඩක් අය අනිත් අයට කියන්න කැමති නෑ... 

PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්තමුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සිලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..
ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව...


 මේක BUX Site වලින් දවෙසන් දවස ඉදිරියටම ඒන, දවසෙන් දවස Alexa Rank එකද ඉහල නගින ආයතනයක්. මේක දැනට වැඩිපුරම අපට ගෙවීම් කරන ආයතනයන්ගෙන් එකක්.  ඔයාලගේ දක්ෂතාවය හැකියාව පදනම් කරගෙන ඔයාලට ඉදිරියටම යන්න පුළුවන්.  එයට  ක්‍රම කීහිපයක් තියෙනවා, එකක් තමයි රෙෆරල්ස් කියන්නේ. මෙහෙමයි මේක පොඩියට පටන් අරගෙන ඔයාලත් දිනෙන් දින ඉදිරියට යන්න

 මොකද ඒ site එක ඉතා හොඳ විශ්වාසයකින් යුතුව මුදල් ලබාදෙන නිසයි!!!
තවත් ඒව තියනව.. නමුත් මම නම් හිතන්නෙ ProBux වලින් තමා අපි මේ වැඩේට අතගහන්න ඕනි...

 මේ link එක උඩ ක්ලික් කරලා account එකක් මුලින්ම හදාගන්න.හරිම ලේසි.
මේවා හැම එකකම එකම විදිහට signup වෙන්න තියෙන්නේ.Register වෙන්න තියෙන පොඩි form එක fill කලාම email එකක් එවයි.ඒ email එකේ තියෙන link එකෙන් ගිහින් active කරගන්න account එක.මේ ඔක්කොමට මිනිත්තු 2ක් වගේ කාලයක්  යන්නේ.. 
මේ වගේම විස්වාසදායක තව  වෙබ් අඩවිපහලින් දාල ඇති .ඒවා  උඩත් ක්ලික් කරලා account එකක් මුලින්ම හදාගන්න...
                                     1) PROBUX
                                       watch this video

                            මේ Picture එක උඩ ක්ලික් කරලා account එකක් මුලින්ම හදාගන්න



                                     2) THE BUX

                                                              watch this video 


                               මේ Picture එක උඩ ක්ලික් කරලා account එකක් මුලින්ම හදාගන්න


   
මේ වෙබ් අඩවිය නම් 2011 පටන් ගත්තේ.එත් $2ක් ගියහම සල්ලි අපිට ගන්න පුළුවන්.කිසිම ගානක් ආයෝජනය කරන්න ඕනේ නැතුව ඉක්මනට මුදල් හොයාගන්න පුළුවන්.මේගොල්ලෝ අලුත් නිසා වැඩි ගානක් ගෙවනවා.
                                                          3) ClickSia

                          මේ Picture එක උඩ ක්ලික් කරලා account එකක් මුලින්ම හදාගන්න



                                                        4) THE RICH PT C


කිසිම ගානක් ආයෝජනය කරන්න ඕනේ නැතුව ඉක්මනට මුදල් හොයාගන්න පුළුවන්.මේගොල්ලෝ අලුත් නිසා වැඩි ගානක් ගෙවනවා

                              මේ Picture එක උඩ ක්ලික් කරලා account එකක් මුලින්ම හදාගන්න



                                                     5) Seven Dollar PT C


                              මේ Picture එක උඩ ක්ලික් කරලා account එකක් මුලින්ම හදාගන්න



                                                     6)  North Clicks

                           මේ Picture එක උඩ ක්ලික් කරලා account එකක් මුලින්ම හදාගන්න


                        
_________________________________________
*Account එක හදාගන්න විදිහ*
   *Register එකට යන්න
  *ඔයාට හම්බවෙන window එකේ තියෙන දේවල් පුරවන්න.
  *ඔයා email  එක හා payapal email එක දෙන්න.
  *දැන් Submit කලාම 

 ඔයාගේ email එකට account එකින්  ආව email එකේ Verification code  එක copy කරලා Verification code එක ඉල්ලන තැන paste කරන්න.

දැන් හරි

ඔය Register වුනාට පස්සේ මේ ටික කියවන්න..

1.ඔය ඉවසලා ඉන්න වෙනවා අඩුම මාසයක් දෙකක්..
2.ඔයාට ඕන Reffral කියන අය ..ඒ අය ගන්න  ඔයාම සල්ලි එකතු කරගන්න ඕන..
   එකට Add බලන්න ඕන අඩුම මාසයක් වත් ..
3.පස්සේ ඔයාලගේ Reffral ගණන වැඩි කරගන්න පුලුවන්  ..මාස හයකට පස්සේ  6000  බැගින් එක මාසයකට හොයනවා..
4.අවුරුද්දක් විතර ගියාම ඔයා හැම මාසෙම 10000 ක් විතර හොයන කෙනෙක්  ..
5. මේකේ වාසිය තමයි ඔයාට අතින් සතයක් වත් යන්නේ නැහැ.


මේක බදාගෙන කරන්න ඕන නැහැ..පුලුවන් විදහට කරන්න ..
Add බලන්නේ මෙහෙමයි ..ඔයා ලොග් වුනාම View Advertisement click   කරන්න.පස්සේ ඔයාට ආව Add
click කලාම  Red dot එකක් එනවා.එක Click කරන්න.දැන් Add එක Load වෙලා ඔයා සල්ලි එනවා.Add පාටින් පෙන්නේ නැත්නම් ඔයාට Add  නැහැ.එතකොට කරන්නේ තියෙන්නේ පස්සේ අයෙත් ලොග් වෙලා Add Click  කරන එක තමයි.


 Add  බලද්දී එන ගැටළු මොනාද?
Another user using your IP address alread viewed this advertisement in the last 24 hours... කියලා අවොත් ඔය dongle එක Disconnect කරලා   අයෙත්   connect   කරන්න ..ගෙදරට වෙනම connection  එකක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ කවදාවත් එන්නේ නැ ..



ඔබ මෙම දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීමීදී සැලකිලිමත් විය යුතු ප්‍රදාන කරුණ වන්නේ කලබල නොවීමයි.
දිනකට වරක් හෝ 2 වරක් මෙම site වලට log වී ads මත click කරන්න.මාස 2,ක් 3ක් පමණ එක දිගට ads 
සියල්ල නරඹන අතරතුර ඔබට මෙම site පිළිබද අවබෝදයක් ලැබේවි.කලබල නොවන්න!!!!
ජය වේවා!


වැඩි විස්තර සදහා කථා කරන්න උදව් කරන්නම්
0771421437 -

දැන් PayPal වලින් මුදල් ලංකාවට ගමුද?

 

මේ HNB CARD විදිය දැන් පොඩ්ඩක් ලෙඩ දෙන්න පටන් අරන් , මෙන්න මේ පල්ලැහැ ලින්ක් එකේ තමයි 100% නීත්‍යානුකූලම විදිය. ඇමරිකන් විදියට හරි පේපෑල් එක හදාගන්න පුලුවන් , මොකද ඇමරිකන් බේස් බැංකු ගිණුමකුත් ඔයාලට නොමිලේම හම්බවෙන නිසා .


එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු.

ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි සහ එහි ඩෙබිට් කාඩ් පත පමණයි

( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.) => Code:    https://addons.mozilla.org/en-US/firefox/addon/betterprivacy/



1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න

www.paypal.com
2. දැන් මෙහි රට ලෙස Malaysia තෝරන්න




3.දැන් Sign Up යන්න




4. Personal Get start

 


5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න 




( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)

6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබේ බැංකු කාඩ්පත ඇමිණීමට පෙර ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.



7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
( Confirm E-mail Address )




8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි





9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.


10. දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න.






බැංකුවේ Code අංකය ඔබට දින දෙකකින් පමණ ලැබේවි. බැංකුව සමග කථාකර ඔබට ජාත්‍යන්තර ගණුදෙනු කිරීමට කාඩ්පතෙහි වලංගු තාව කාඩ්පතෙහි Expire දිනය තෙක් පවත්වාගන්න.



11. Card එක ADD කිරීමෙන් පසුව මෙහි ඇති Withdrew වෙතයාමෙන් එහි දක්නට ලැබෙන Withdrew to your card click කිරීමෙන් ඔබට මුදල් කෙලින්ම  ඔබගේ කාඩ්පතට Withdrew කරගත හැක.








 

Friday, August 2, 2013

PAYZA ( Alert pay ) ගිණුමක් සකස් කර ගැනීම

 

 PAYZA ( Alert pay ) ගිණුමක් සකස් කර ගැනීම

මෙයද ඉතා ජනප්‍රිය අන්තර්ජාල මුදල් හුවමාරු වන්නාවූ ගිනුමකි. Alert Pay නමින් ආරම්බයේ හැඳින්වූ මෙම සමාගම මුදල් හරපත් (money check) මගින් තමාගේ මුදල් ලබාගත හැක.

එය ඔබගේ නිවසටම පැමිනේ. ඒ නිසා මේ ක්‍රමයේදී මුදල් අප අතට පත්වෙන පියවර ගනන අඩුනිසා අපට විශාල මුදලක් ඉතිරි කලහැක.
මෙහි ඇති තවත් වාසියක් නම් PayPal ගිනුම මෙන් අනිවාර්යෙන්ම ගිනුම verify  වී තිබීම අවශ්‍ය නොවීමයි. එනම් NeoBux වැනි PTC site මගින් උපයන මුදල් payza ගිනුමට ලබාගනිමින් මුදල් ගෙන්වාගැනීම කිරීම හැක.
 නමුත් යමකට මුදල් payza ගිනුමෙන් ගෙවීමක්(ආයෝජනයක්) කල නොහැක.
Payza  ගිනුමක් සාදාගන්නා ආකාරය පහත දැක්වේ...
ඒ සඳහා පහත බැනරය මත click කර payza වෙබ් අඩවියට පිවිසෙන්න...!!!



a)ගිනුමක් ආරම්බ කිරීම සඳහා sign up select කරන්න.







b)ඉන්පසු ලැබෙන්නේ ඔබ විසින් සාදනු ලබන ගිනුමේ ආකාරය තේරීමයි.

අපට අවශ්‍ය වන්නේ දුඹුරු පැහැයෙන් හෝ රතු පැහැයෙන් වට කර ඇති ආකාර වලින් එකකි.

පි‍ටුවේ දකුනු පසින් එම එක් එක් ගිනුම පිලිබඳව කුඩා සටහනක් සඳහන්වේ...


  • Personal starter - මුදල් යැවීමට හා අන්තර්ජාල මිලදීගැනීම් සඳහා.

නමුත් මෙහිදී ඔබගේ ගිනුම මුදල් හුවමාරුවේදී සීමාවකට පත්වේ.
එවිට ඔබට මසක් තුල Withdraw කරහැක්කේ උපරිම $ 400 මුදලකි. තවද ඔබගේ මුදල් ලබාගැනීම් වල එකතුව $2000 ප්‍රමානයක් වනකම් පමනි.
 ඉන්පසුව ඔබගේ ගිනුම ස්වයංක්‍රීයව Personal pro හුවමාරුවීම සිදුවේ!!!!



  • Personal pro- මෙහිදී මුදල් යැවීමට හා මුදල් ලබාගැනීමට සීමාවක් නොමැතිව සිදුකල හැක.


නමුත් මෙහිදී ඔබ ඔබේ ගිනුමෙන් මුදල් ලබාගැනීමේදී payza විසින් යම් කොමිස් මුදලක් අයකෙරේ.
එය ඔබ ලබාගන්නා මුදලින් 2.5% හා $0.25 මුදලක් අයකෙරේ.

මෙහිදී Personal pro ගිනුම ‍තෝරාගත් වුවත් ගැටලුවක් ඇතිනොවේ.
නමුත් ඔබ විසින් පලමුව Personal starter ගිනුමෙන් ආරම්භ කරනවානම් තමා ගොඩක්ම හොඳ!!!


  • Business account- මේ සඳහා ඔබගේ ගිනුම ස්ථීර වශයෙන් verify  කරයුතුය...

c)ඉන්පසු ලැබෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු payza වෙත ලබා දීමය. ඒ සඳහා නිවැරදි තොරතුරු ලබාදීමට වගබලා ගතයුතුය. විශේෂයෙන් ඔබගේ පුද්ගලික ලිපිනය නිවැරදිව ලබාදෙන්න.

d)මීලඟට ඔබගේ ගිනුමට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න


1.නිවැරදි Email ලිපිනයක්.

2.ඔබට අභිමත මුරපදයක් යොදන්න. “Re-enter password” කො‍ටුවේ නැවත ඔබගේ මුරපදය යොදන්න.

3. Transection pin එක සඳහා ඔබට කැමති අංක තුනට වඩා අගයක් ලබාදෙන්න. මෙය ඔබගේ ගිනුමේ අමතර අරක්ෂාව සඳහා ලබාදෙන බැවින්, මතක තබාගැනීම අනිවාර්‍යවේ.

මේය ඔබ විසින් ගිනුමේ කරන ගනුදෙනු වලදී හා යම් වැදගත් ලිපිගොනු මැකීමට යන අවස්ථාවකදී ඇසියහැක.


4. Choose a question තුලින් කුමක්හෝ ඔබට කැමති ප්‍රශ්නයක් ‍තෝරාගනිමින් ,එයට පිලිතුර ලෙස answer කො‍ටුවේ ඔබේ පිලිතුර සඳහන් කරන්න.
5. NO යන්න ලබාදෙන්න.

6. CAPTCHA code එක ලබාදෙන්න.

7.ගිවිසුමට ඒකඟ වීමටකුඩාකො‍ටුව තුල select කරන්න.









e) ඔබ සෑදූ ගිනුම සත්‍යතාවය තහවුරු කිරීම සඳහා, ඔබේ email ගිනුමට payza වෙතින් email පනිවිඩයක් එවනු ලබයි.
f)ඔබගේ email ගිනුම පරීක්ෂාකර, එම email පණිවිඩයේ ඇති "click here to validate your email address"යන්න select කරන්න.
g)එවිට ඔබගේ ගිනුමේ email ලිපිනය සත්‍යතාවය තහවුරු වී ගිනුම විවෘතවේ. එහි ඉහල දකුනු කෙලවරෙහි unverified ලෙස දැකියහැක.

  • Note:    මෙය ඔබට unverified තත්වයේ වුවද බාවිතා කර හැක...
    එමනිසා verify කරගන්නා තුරු ඔබට මුදල් මගින් ගනුදෙනු කරහැක. එවිට මුදල් ලබාගන්නාවිට කිසියම් මට්ටමක් ලබාදේ.. එය 500$ ක ගනුදෙනුවකට  සීමාකරයි.