Friday, August 2, 2013

PAYZA ( Alert pay ) ගිණුමක් සකස් කර ගැනීම

 

 PAYZA ( Alert pay ) ගිණුමක් සකස් කර ගැනීම

මෙයද ඉතා ජනප්‍රිය අන්තර්ජාල මුදල් හුවමාරු වන්නාවූ ගිනුමකි. Alert Pay නමින් ආරම්බයේ හැඳින්වූ මෙම සමාගම මුදල් හරපත් (money check) මගින් තමාගේ මුදල් ලබාගත හැක.

එය ඔබගේ නිවසටම පැමිනේ. ඒ නිසා මේ ක්‍රමයේදී මුදල් අප අතට පත්වෙන පියවර ගනන අඩුනිසා අපට විශාල මුදලක් ඉතිරි කලහැක.
මෙහි ඇති තවත් වාසියක් නම් PayPal ගිනුම මෙන් අනිවාර්යෙන්ම ගිනුම verify  වී තිබීම අවශ්‍ය නොවීමයි. එනම් NeoBux වැනි PTC site මගින් උපයන මුදල් payza ගිනුමට ලබාගනිමින් මුදල් ගෙන්වාගැනීම කිරීම හැක.
 නමුත් යමකට මුදල් payza ගිනුමෙන් ගෙවීමක්(ආයෝජනයක්) කල නොහැක.
Payza  ගිනුමක් සාදාගන්නා ආකාරය පහත දැක්වේ...
ඒ සඳහා පහත බැනරය මත click කර payza වෙබ් අඩවියට පිවිසෙන්න...!!!



a)ගිනුමක් ආරම්බ කිරීම සඳහා sign up select කරන්න.







b)ඉන්පසු ලැබෙන්නේ ඔබ විසින් සාදනු ලබන ගිනුමේ ආකාරය තේරීමයි.

අපට අවශ්‍ය වන්නේ දුඹුරු පැහැයෙන් හෝ රතු පැහැයෙන් වට කර ඇති ආකාර වලින් එකකි.

පි‍ටුවේ දකුනු පසින් එම එක් එක් ගිනුම පිලිබඳව කුඩා සටහනක් සඳහන්වේ...


  • Personal starter - මුදල් යැවීමට හා අන්තර්ජාල මිලදීගැනීම් සඳහා.

නමුත් මෙහිදී ඔබගේ ගිනුම මුදල් හුවමාරුවේදී සීමාවකට පත්වේ.
එවිට ඔබට මසක් තුල Withdraw කරහැක්කේ උපරිම $ 400 මුදලකි. තවද ඔබගේ මුදල් ලබාගැනීම් වල එකතුව $2000 ප්‍රමානයක් වනකම් පමනි.
 ඉන්පසුව ඔබගේ ගිනුම ස්වයංක්‍රීයව Personal pro හුවමාරුවීම සිදුවේ!!!!



  • Personal pro- මෙහිදී මුදල් යැවීමට හා මුදල් ලබාගැනීමට සීමාවක් නොමැතිව සිදුකල හැක.


නමුත් මෙහිදී ඔබ ඔබේ ගිනුමෙන් මුදල් ලබාගැනීමේදී payza විසින් යම් කොමිස් මුදලක් අයකෙරේ.
එය ඔබ ලබාගන්නා මුදලින් 2.5% හා $0.25 මුදලක් අයකෙරේ.

මෙහිදී Personal pro ගිනුම ‍තෝරාගත් වුවත් ගැටලුවක් ඇතිනොවේ.
නමුත් ඔබ විසින් පලමුව Personal starter ගිනුමෙන් ආරම්භ කරනවානම් තමා ගොඩක්ම හොඳ!!!


  • Business account- මේ සඳහා ඔබගේ ගිනුම ස්ථීර වශයෙන් verify  කරයුතුය...

c)ඉන්පසු ලැබෙන්නේ ඔබගේ පුද්ගලික තොරතුරු payza වෙත ලබා දීමය. ඒ සඳහා නිවැරදි තොරතුරු ලබාදීමට වගබලා ගතයුතුය. විශේෂයෙන් ඔබගේ පුද්ගලික ලිපිනය නිවැරදිව ලබාදෙන්න.

d)මීලඟට ඔබගේ ගිනුමට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න


1.නිවැරදි Email ලිපිනයක්.

2.ඔබට අභිමත මුරපදයක් යොදන්න. “Re-enter password” කො‍ටුවේ නැවත ඔබගේ මුරපදය යොදන්න.

3. Transection pin එක සඳහා ඔබට කැමති අංක තුනට වඩා අගයක් ලබාදෙන්න. මෙය ඔබගේ ගිනුමේ අමතර අරක්ෂාව සඳහා ලබාදෙන බැවින්, මතක තබාගැනීම අනිවාර්‍යවේ.

මේය ඔබ විසින් ගිනුමේ කරන ගනුදෙනු වලදී හා යම් වැදගත් ලිපිගොනු මැකීමට යන අවස්ථාවකදී ඇසියහැක.


4. Choose a question තුලින් කුමක්හෝ ඔබට කැමති ප්‍රශ්නයක් ‍තෝරාගනිමින් ,එයට පිලිතුර ලෙස answer කො‍ටුවේ ඔබේ පිලිතුර සඳහන් කරන්න.
5. NO යන්න ලබාදෙන්න.

6. CAPTCHA code එක ලබාදෙන්න.

7.ගිවිසුමට ඒකඟ වීමටකුඩාකො‍ටුව තුල select කරන්න.









e) ඔබ සෑදූ ගිනුම සත්‍යතාවය තහවුරු කිරීම සඳහා, ඔබේ email ගිනුමට payza වෙතින් email පනිවිඩයක් එවනු ලබයි.
f)ඔබගේ email ගිනුම පරීක්ෂාකර, එම email පණිවිඩයේ ඇති "click here to validate your email address"යන්න select කරන්න.
g)එවිට ඔබගේ ගිනුමේ email ලිපිනය සත්‍යතාවය තහවුරු වී ගිනුම විවෘතවේ. එහි ඉහල දකුනු කෙලවරෙහි unverified ලෙස දැකියහැක.

  • Note:    මෙය ඔබට unverified තත්වයේ වුවද බාවිතා කර හැක...
    එමනිසා verify කරගන්නා තුරු ඔබට මුදල් මගින් ගනුදෙනු කරහැක. එවිට මුදල් ලබාගන්නාවිට කිසියම් මට්ටමක් ලබාදේ.. එය 500$ ක ගනුදෙනුවකට  සීමාකරයි.

1 comment:

  1. mage acnt eake thiyenawa $9 eaka ganne kohomada kiyala poddak kiyanwada ?

    ReplyDelete