Friday, September 6, 2013

ගේමක් නැතුව $50-$100 හොයමු. SURE තමා...... !


ඔගොල්ලන්ට මම අද කියන්න යන්නෙ net එකේ නිකන් අනං මනං කරන අතරතුර 50$ විතර ගේමක් නැතිව හොයන්න ක්‍රමයක් සමහරු මේ ගැන දන්නවත් ඇති.මේ ගැන තාම දන්නෙ නැති යාලුවන්ට තමයි මේ post එක.......

link share කරන එක.ඕගොල්ලො net එකේ සැරිසරන කොට සමහර websites/blog sites වල link දෙන කොට කෙලිම්ම අදාල site එක හැර වෙනත් site එකක් හරහා ඕගොල්ලන්ව අර යන්න ඕන site එකට යවනවා ..
මෙන්න මේක බලන්න කෝ මේ
'' ජනප්‍රියම PC '' ක්‍රීඩා එකක් download කරන්න link shorten site එකක් හරහා යැවීමක
                                                                   බැනර් එක click කරන්න


 

මෙතන්දි වෙන්නෙ ඔයා ඔයාගාව තියෙන මෙනවා හරි links link shorten site එකකින් shrink කරනවා .එත කොට අපිට ඒගොලලො නව link එකක් දෙනවා .ඒ අලුත් link තමයි ඔයා ප්‍රචාරනය කරන්න ඹ්නෙ. ඒ link එක හරහා කවුරු හරි ගියොත් එයාට වෙළද දැන්වීමක් පෙන්නනවා .එත කොට ඔයාට ඒගොල්ලො මුදල් ගෙවනවා.....

මේක ගැන සරල අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති

දැන් අපි කෙලිම්ම වැඩේට බහිමු..

ඔයාලට ඔක්කොටම ඉස්සෙල්ල account 1ක register වෙන්න වෙනවා . මම ඒකට හොන්දම තැන මෙතන දාන්නම්...



                 ප​හත බැනර් එක click කරලා register වෙන්න


                                                 


                     Skip Add <= මත Click කර​ රෙජිස්ටර් ෆොම් එකට පිවිසෙන්න


හරී... දැන් ඔයාලට සල්ලි හොයන්න පට්ටාන්ගන්න විතරයි තියෙන්නේ.. හැබැයි මුලින්ම කියන්න ඕනේ, මුලදි නම් ඔයාලට සල්ලි හම්බෙන්නේ බොහොම චුට්ටයි. මමත් මේ වැඩේ පටන්ගත්තම එපා වුනා, සත ගනන් තමා හම්බුනේ.. හැබැයි මම ඒ වැඩේ අතෑරියේ නෑ .කොහොමහරි කාගෙන ගියා.මාස 2ක් 3ක් විතර යද්දි සීන් එක මට තේරුනා.. ඒ පාර තමා සල්ලි එන්න පටන්ගත්තේ. දැන් මන් මුකුත් නොකරම ඉන්දලා මට මාසෙකට 70$ - 100$ අතරේ ගානක් හම්බෙනවා.



දැන් කස්ටිය ගොඩක් ඉන්න groups, sites, communities වල memberships හදාගන්න එක. හැබැයි මතක තියාගන්න, forums වලින් වැඩක් නෑ. මොකද ඒවගේ මේ ලින්ක්ස් දාන්න දෙන්නෙ නෑ..


ඒ වගේ site පුලුවන් ගානක regiter වෙන්න.. google+, Facebook, twitter, MySpace, Orkut, Meetup, CafeMom, Pinterest වගේ පුලුවන් තරම් ඒවගේ regiter වෙන්න.. ඒවගේම skype, yahoo messenger, google talk සහ ඒවගේ messenger service වලත් ඔයාලා ඉන්නවනම් තවත් වැඩේ ගොඩ! ඊට පස්සෙ, අර මම කිව්ව site වල regiter වෙලා ඒවගෙ අම්බානක කට්ටිය ඉන්න group වලටත් join වෙන්න. මේ ටික තමා අනිවා කරගන්න ඕනේ වැඩ ටික... මොකද අපි හදන ලින්ක් click කරන්න කට්ටිය ඉන්න එපැයි ඉස්සෙල්ලා!








දැන් තමා සිරා සීන් එක තියෙන්නේ.. ලින්ක් හදලා ලේසියෙන්ම සල්ලි හොයන්න නම් අනිවා කට්ටිය click කරන මාතෘකා වලින් ඒවා හදන්න ඕනේ.

මුලිම්ම ඔයාලා share කරන්න බලාපොරොත්තු වෙන website එක article එක video එක හරි වෙන මොනවා හරි link එකට ගිහින් address bar එකෙන් ඒකේ address එක copy කරගන්න.

දැන් යන්න adfly account එකේ Home page එකට. ඒකේ උඩින්ම තියන shrink button එක ගාව තියන බාර් එකේ copy කරගත්ත link එක paste කරන්න. ඊටපස්සේ shrink ඔබන්න.. දැන් ආපහු ඔයාලට අලුත් ලින්ක් එකක් ලැබෙයි...

හරි! දැන් වැඩේ ගොඩ!! ඕක තමා ඕනෙම ලින්ක් එකක් හදාන්න විදිහ.. දැන් අන්තිමට adfly එකේ හැදුනු ලින්ක් එක ගිහින් අර ඔයාලගේ එකතුවුනු social site හරි කොහේ හරි කට්ටිය click කරයි කියලා හිතෙන තැනක ඒක paste කරන්න.. හබැයි අනිවා කට්ටියට click කරයි කියලා හිතෙන තැනක කට්ටියට click කරන්න හිතෙන විදිහේ දෙයක් දාන්න.. ඔතනදි තමා ඉතින් මොළේ පාවිච්චි කරන්න ඕනේ.. ඔයාලා අනිවා කට්ටියට click කරන්නම හිතෙන විදිහට මේ link post කරන්න ඕනේ. ඔතනදි ඔයාලට ගොඩක් උදව් කරන්න මට පුලුවන්. දැනට මම චුට්ටක් කියන්නම්, free downloads, free movies, news articles, blogs, pictures ඒ වගේ ලින්ක් හදලා දාන්න.

usa, uk වගේ අයට ඔයාලා create කරපු link දුන්නොත් ගොඩම තමා මොකද add දෙන අය මේ රට වල අය එයාලගෙ දැන්වීම් බලනවට අත දිග ඇරලා ගෙවන නිසා ..ඒ ගැනත් කල්පනා කරලා බලන්න ...

වැඩිපුර උදව් කාටහරි ඕනෙනම් මෙතන comment කරන්නකෝ.



(මෙම පෝස්ටුව උස්සන ලද එකක් බව කරුණාවෙන් සලකන්න.. මේක බලන ගානට ලියපු සොහොයුරාට පින් ලැබේවා!!!!!!!!!) 
ගැටලු ඇත්නම් ''Comment'' කරන්න​

නෙත්තම් මා අමතන්න​ :- 0771421437
                                     I.K.K Sanjeewa :) 

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හිනා හිනා පට්ට හිනා

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. adf.ly link aka wada nane...........

    ReplyDelete
  5. help me..credit gane kohomada ..theren nahe

    ReplyDelete
  6. can you post how to withdraw money from paypal to a local sri lankan bank account ???

    ReplyDelete